FANDOM


සිංහල සින්දු කියන
ගායනය ගුණදාස කපුගේ
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කරන මේ ගීතය ලියන්නේ කළු ජූලිය කාලේ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින්.

ගී පද Edit

සිංහල සින්දු කියන

නළලේ තිලක තියන කිරිලිලී

තුඩින් හදවතක් අරගෙන

ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී


දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී

ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී

මදුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී


ගිනි අවීත් එක්ක පෙමින් බැදුන විහග සෙනග අඩා වී

ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී

ආදරය නුඹට බාරයි රැකගන්න දේවතා වී

ඇරඹුම Edit

පද රචනයEdit

ගීතය ලිවීමට හේතුව වෙලා තියෙන්නෙ එක්තරා සඟරාවක පළවුණු කෙටිකතාවක්. කෙටිකතාවේ එන විදිහට මාතර ප්‍රදේශයේ සිංහල තරුණියක් පොලිසියේ සේවයට යනවා. ඇය එහිදී දමිළ පොලිස් නිලධාරියෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා. නමුත් තරුණියගේ පවුල් වලින් එල්ල වන විරෝධය හමුවේ ඔවුන් විවාහ වී තරුණයාගේ ගම් ප්‍රදේශයට පලා යනවා. මෙම සිදුවීම පාදක කරගෙන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් සිංහල සින්දු කියන ගීතය රචනා කරනවා. වරෙක මට අසන්නට ලැබුනේ මෙහි එන දමිළ තරුණයා නම් කොටි සංවිධානයේ නඩේසන් නම් ප්‍රධානියා බවයි. ඔහුගේ බිරිඳද සිංහල කාන්තාවකි.[1](තහවුරු කිරීමක් අවශ්‍යයි)

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Topsinhalamp3.comhttp://www.topsinhalamp3.com/songs/gunadasa-kapuge-mp3-songs/sinhala-sindu-kiyana-mp3-song.php3.4 MB
Sarigama.lkhttp://sarigama.lk/profile/song_profile/5874/Sinhala%20Sindu%20Kiyana4.5 MB

වීඩියෝව නරඹන්න Edit

Sinhala Sindu Kiyana Gunadasa Kapuge

Sinhala Sindu Kiyana Gunadasa Kapuge

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Song Chords Edit

Site Link Info.
ChordsLankahttp://www.chords-lanka.com/song_view.php?song_id=1087

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1