FANDOM


කවියෙක්, සාහිත්‍යධරයෙක් හා ගේය පද රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් සිංහල ගීත සාහිත්‍යයට දායක කල ගීත බොහොමයක් සමාජයට යම් පණිවිඩයක් දෙන ලෙස රචනා කරන ලද ගීත ලෙස හැඳින්විය හැක. සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඔහු මේ වනවිට ගීත වලට අමතරව සාහිත්‍ය කෘතීන් විශාල ප්‍රමාණයක් රචනා කර ඇත.[1]

රත්න ශ්‍රී විජේසිංහ
Rathna Sri Wijesingha
වෙබ් අඩවිය http://www.rathnasri.info/


මූලාශ්‍ර Edit

  1. http://aswanna.blogspot.com/2013/06/blog-post.html