FANDOM


යොවුන් වසන්තයේ
ගායනය නන්දා මාලිනී
පද රචනය සුනිල් ආරියරත්න
සංගීතය D.R. පීරිස්
එළිදැක්වීම 1976
චිත්‍රපටය දියමන්ති

නන්දා මාලිනියන් විසින් 'දියමන්ති' චිත්‍රපටයට ගායනා කරන ලද ගීතයක්.

ගී පද Edit

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...


දිළිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනිවී...

ගංඟාවක් සේ ගලා බසිනු මැන

නිරන්තරේ සිනා සිසී...


හසරැලි ගවසා තුරු මුදුනේ

කල්පනා තෝතැන්නේ...

තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...

අහස් ගඟේ දියඹ දිගේ...

ඇරඹුම Edit

පද රචනයEdit

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් දියමන්ති චිත්‍රපටය සඳහා මෙම ගීතය රචනා කරන ලදී. ඉතා සරළ පද පෙළක් සහිත මේ ගීතය චිත්‍රපටයේ එන දර්ශනයන්ට අනුගත වන පරිද්දෙන් රචනා කර තිබේ.

සංගීතයEdit

D.R. පීරිස් මහතා විසින් ගීතයේ අරුත චිත්‍රපටයේ දර්ශන පෙළ හා සැසඳෙන පරිදි ඉතා අලංකාර සංගීතයක් ගීතයට මුසු කොට තිබේ.

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

  • වසන්ත ඔබේසේකරයන්ගේ දියමති චිත්‍රපටයේ ගීත දර්ශයනය සඳහා මාලනී ෆොන්සේකා සමග විජය කුමාරතුංග රඟපෑමෙන් එක් වුණා.[1]

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Ananmanan.lkhttp://m.ananmanan.lk/song/484/yowun-wasanthaye-duhul-walakule-nanda-malini-mp3.html5.75 MB New recording
Topsinhalamp3.comhttp://www.topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/yowun-wasanthaye-mp3-song.php3.96 MB Original Recording

වීඩියෝව නරඹන්න Edit

Yowun Wasanthaye - Nanda Malini - From the Sinhala Film 'Diyamanthi' (1976)

Yowun Wasanthaye - Nanda Malini - From the Sinhala Film 'Diyamanthi' (1976)

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Site Link Info.
Ananmanan.lkhttp://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1631/nanda-malani-yowun-wasanthaye-duhul-walakulesinhala-lyrics.html

Song Chords Edit

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. http://www.films.lk/FilmDetails.php?id=1099