FANDOM


{{{title}}}
ගායනය [[:Category:{{{singerPage}}}|{{{singer}}}]]
පද රචනය [[:Category:{{{writerPage}}}|{{{writer}}}]]
සංගීතය [[:Category:{{{musicPage}}}|{{{music}}}]]

ගී පද Edit

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවල් දමාලා

බාලොලොයා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා

දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා

සුරංගනා ලෝකෙ සොයාලා


සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් සලාලා

පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළගේ ඔතාලා

එවිට මල සොයා පියඹා එමි රුංගාලා මම සමණලයකු වාගේ සැරසිලා

සොඳුරු සමණලා එනකල මලට පියඹලා පිලිගන්නම් පෙති විහිදාලා


නෙළුම් මලේ පෙති ...


මැණික් කැට අරන් පෙරලෙන් පහල බල බලා මම නිල් දිය දහරක් වෙනවා

මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා

මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා මම රිදී දැලක් වාගෙ මැවෙනවා

ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදිවෙලා පෙම් ගීයක් කියා නටනවා


නෙළුම් මලේ පෙති ...

ඇරඹුම Edit

පද රචනයEdit

සංගීතයEdit

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

වීඩියෝව නරඹන්න Edit

  • Youtube Video by

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Song Chords Edit

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit